යකඩ යකාට බිලි දුන් තරුණ ජීවිතය

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම් රියකට පැන පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙම ඛේදවාචකය සිදු ව ඇත්තේ අද (29) පෙරවරු 9.30ට පමණ බණ්ඩාරවෙඅ – දියතලාව අතර මාර්ගයේදී බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මරණකරු 35 හැවිරිදි ඌවපරණගම – රන්වාඩිගම ප්‍රදේශයේ පදිංචි එච්. ආර්. ශාලිය තනූජ නමැති පුද්ගලයෙක්.

අධික ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති මොහු මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ තමන්ගේ නිවසට ණය හිමියන් වරින් වර පැමිණෙන නිසාවෙන් විය හැකි බවට ඥාතීන් පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12