spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෝරු නිසා හිත උණුවූ රාජ්‍ය ඇමති

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිදුකෙරන බවට චෝදනා එල්ලවන නීති විරෝධී මෝර මසුන් ඇල්ලීමේ ධිවර කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට වහාම පියවර ගත් බව ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කර සිටිනවා.

ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ජායාරූපයක් සම්බන්ධයෙන් අවදානය යොමු කරමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරිම සඳහා දැනටමත් කණ්ඩායමක් ත්‍රිකුණාමලය බලා පිටත්ව ගොස් ඇති බවයි.

වඳවී යාමේ තර්ජණය හේතුවෙන් මෝර මසුන් වර්ග කිහිපයක් ඇල්ලීම ධිවරයින්ට තහනම් කර තිබෙනවා.

No description available.
No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?