spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෝටර් රථය වාහන රැසක ගැටෙයි

ඊයේ (31) සවස විශාඛා විද්‍යාලය අසල මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් වාහන 20කට ආසන්න ප්‍රමාණයකට දැඩි හානි සිදුවී තිබේ.ගාලු පාරේ සිට වජිර පාර හරහා ඩුබ්ලිකේෂන් මාර්ග ඔස්සේ ධාවනය කිරීමට පැමිණි මෝටර් රථයක් එකවරම රියදුරුගේ පාලනයෙන් ගිලිහී විශාඛා විද්‍යාලය දෙසට වේගයෙන් ධාවනය වී තිබේ.

පොලීසිය සඳහන් කළේ එම මාර්ගය දෙපස නවතා තිබූ වාහන රැසක අදාළ මෝටර් රථය ගැටෙමින් ඉදිරියට ධාවනය වී ඇති බවය.වාහන 20කට ආසන්න සංඛ්‍යාවක් එලෙස අනතුරට ලක්වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?