Fly high Get bonus Aviator Phone

මොනාලිසා සිතුවමට හානි කිරීමට ගත් තැත වරදියි

සුප්‍රසිද්ධ මොනාලිසා සිතුවමට හානි කිරීමට පුද්ගලයෙකු උත්සාහ දරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වයෝවෘද්ධ කාන්තාවක් ලෙස වෙස්වලාගෙන පැමිණ පුද්ගලයෙක් මෙලෙස සිතුවමට හානි කිරීමට උත්සහා දරා ඇති බවයි වාර්තා වන්නේ.

සිතුවමට හානි කිරීමේ අරමුණින් මොහු විසින් මෙම ලෝකප්‍රසිද්ධ සිතුවමට කේක් විසිකර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තාකර තිබුණේ.

මෙම පුද්ගලයා රෝදපුටුවක් මඟින් කෞතුකාගාරයට පැමිණ ඇති අතර ලියනාඩෝ ඩා වින්චිගේ මෙම සිතුවම ආරක්ෂා කරන වෙඩි නොවදින වීදුරුව බිඳීමට ද ඔහු උත්සාහ කළ බව වාර්තා වාර්තා වනවා.

මොහු කෞතුකාගාරයට පැමිණ සිටි පිරිසගේ ආකර්ශනය දිනා ගැනීම සඳහා සිතාමතා මෙලෙස හැසිරී ඇති බවයි පසුව අනාවරණය වී ඇත්තේ.

සිදුවීමට සම්බන්ධ 36 හැවිරිදි පුද්ගලයා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන ඇති අතර ඔහු මනෝචිකිත්සකවරයෙකු වෙත යොමුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?