spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

කන්තලේ, අග්බෝපුර පොලිස් වසමට අයත් සීනිපුර කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (12) දින පොලිස් විශේෂ කාර්යබලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සූරියපුර පොලිස් විශේෂ කාර්යබලකායේ නිලධාරීන් විසින් සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමක දී කන්තලේ සීනිපුර 16කෑල්ල වැව අසල සහ 18කෑල්ල වැව අසල සඟවා තිබූ තුවක්කු දෙක සමඟ සැකකරුවන් දෙදෙනා අත්තඩංගුවට ගෙන තිබුණා.

සැකකරුවන් දෙදෙනා කන්තලේ මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් ඉරිමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?