මෙරටින් තවත් හිස නොමැති මළ සිරුරක් හමුවේ

අවුරුදු 30ත්-40ත් වයසේ පසුවන පුද්ගලයකුගේ හිස නොමැති මළ සිරුරක් ගාල්ල-සමුද්‍ර මාවත ආසන්න මුහුදු තීරයේ පාවෙමින් තිබී අද හමුවි තිබේ.

ඊයේ (02) පෙරවරුවේ, මළ සිරුරක් පාවෙමින් තිබුණු බව ගාල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

සිරුරේ හිස දක්නට නොමැති බවත් එය පිරිමි පුද්ලයකුගේ මළ සිරුරක් ද කාන්තාවකගේ මළ සිරුරක් ද යන්න මෙතෙක් හඳුනාගැනීමට නොහැකි බවත් පොලිසිය කීවේය.

සිරුර ගොඩට ගෙන ඒමෙන් පසු ඒ සම්බන්ද වැඩිදුර විමර්ෂණ ආරම්භ කරන බව ද ගාල්ල පොලිසිය පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41