AFC Banner
AFC Banner
Empty Ad

මුදල් ඇමති භාරතයේ විදෙස් ඇමති හමුවෙයි

ඉන්දියාවේ නිල සංචාරයක නිරතවි සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

ඊයේ (16) පස්වරුවේ අදාළ සාකච්ඡාව පවත්වා ඇති බව එරට මාධ්‍ය වාර්තා වේ.දෙරටේ ආර්ථික හවුල්කාරීත්වය පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් පැවැත්වු බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

මෙරට ජනතාවගේ අවශ්‍යතා සඳහා ඉන්දියාව අඛණ්ඩව සහාය දක්වන බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත.

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ දිනයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සහ ඉන්දීය විදේශ ලේකම් හර්ෂ වර්ධන් ශිංග්ලා මහතා ද හමුවී සාකච්ඡා පවත්වා තිබේ.දෙරට අතර ද්වීපාර්ශවික සබඳතාවලට අදාළ කරුණු රැසක් පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුවු බව ඉන්දීයාවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යලය සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිපුර වන්දි ගන්න ඒ ගෙවල්වල මැණික් තිබ්බා කියලා දාලා
08:03
Video thumbnail
පක්ෂ දෙක එකතු වෙනවට හිරුණිකා කැමති නෑ - උම්මත්තක සංවිධායකවරියක්
11:41
Video thumbnail
ගෙවල් ගිනි තියපු අයගේ ලැයිස්තුව අපි හෙළිකරන්නම්
12:57
Video thumbnail
ඇල්ටෝ එකක් ලක්ෂ 60යි - විට්ස් ගේන්නේ නෑ
09:04
Video thumbnail
ආණ්ඩුවේ නොහැකියාවට චන්දිම වීරක්කොඩි රිදෙන්නම දෙසයි.
03:59
Video thumbnail
වන්දි මුදල් ලබා ගැනීමේ අරමුණින් - ගෙවල් තමන් විසින්ම ගිනි තියා ගත්තද?
10:01
Video thumbnail
ප්‍රදීප් නිලංග දෑලගේ පැටිකිරිය එළියට - දළඳා මාලිගාවේ රත්තරං පිළිම 28ක් අතුරුදන් ?
04:38
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
27:01
Video thumbnail
අස්වැසුම ලාභීන්ට පෝලිමේ ඉන්න වෙනවා? මෙන්න අලුත්ම අනාවරණය
14:01
Video thumbnail
ගොවි බිමටම ගිහින් ගොවියන්ට කියලා දීපු පාඩම
05:44

?