මිලියන 31ක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් වරාය ගබඩාවකින් අල්ලයි (ඡායාරූප)

රුපියල් මිලියන 31.5ක් වටිනාකමකින් යුත් නීති විරෝධීව මෙරටට ගෙන් වූ දුම්වැටි තොගයක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ගබඩාවක සිදු කරන ලද විශේෂ පරීක්ෂාවක දී මෙම දුම්වැටි තොගය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

හයිඩ්‍රේටඩ් ලයිම් ලෙස ප්‍රකාශ කළ බැරල් 20ක් තුළ ඉතා සූක්ෂම ලෙස මෙම විදෙස් දුම්වැටි තොගය සඟවා මෙරටට ගෙන්වා ඇති බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.

ප්ලාස්ටික් බැරල් 20ක් තුළ සඟවා තිබූ දුම්වැටි 420,000ක් මෙලෙස සොයාගෙන ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට කළුතර ප්‍රදේශයේ සමාගමකට මෙම බැරල් ආනයනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

WhatsApp Image 2025 01 25 at 11.21.37 PM
WhatsApp Image 2025 01 25 at 11.21.36 PM 1
WhatsApp Image 2025 01 25 at 11.21.36 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17