මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට 80%ක් හේතුව මත් රකුසා (වීඩියෝ)

මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ මෙන්ම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවලින් 80%ක් වාර්තා වන්නේ මත්ද්‍රව්‍ය හේතුවෙන් බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

පාසල් දරුවන් මත් උවදුරින් මුදවා ගැනීමේ “සුරක්ෂිත හෙට දවසක්” ව්‍යාපෘතිය යටතේ විශ්වවිද්‍යාල සිසුන් බල ගැන්වීමේ වැඩමුළුවක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්ව‍යෙන් කොළඹ විශ්වවිද්‍යාලයේදී ඊයේ (01) දින පැවැත්වුණා.

එම සමුළුව අමතමින් පොලිස්පතිවරයා මේ අදහස් පළ කළා.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පුහුණු කර පාසල්වලට යොමු කිරීමෙන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් පාසල් දරුවන් මුදවා ගැනීම මෙම වැඩසටහනේ අරමුණයි.

ශ්‍රී ලංකා පොලිසීය, ජාතික තරුණ සේවා සභාව, විශ්වවිද්‍යාල කොමිෂන් සභාව, අධ්‍යාපන අමාත්‍යාංශය සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය එක්ව “සුරක්ෂිත හෙට දවසක් ව්‍යාපෘතිය” මෙහෙයවනු ලබනවා.

කොළඹ විශ්විද්‍යාල විද්‍යාර්ථයන් විසින් පොලිස්පතිවරයා වෙත මෙහිදී සමරු තිළිණයක්ද පිරිනැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝඩ්ලන්ඩ් ජලාශ වේල්ලෙන් පැ#න පුද්ගලයාගේ නිසල සිරුර හමුවෙයි
01:28
Video thumbnail
ආණ්ඩුව මේ රට වෙනුවෙන් කිසි දෙයක් කරලා නෑ..ජනතාව ගෙන්නන්න පුළුවන් කියලා අපි පෙන්නුවා නොවැම්බර්
02:56
Video thumbnail
දොර ඇරලා බැලුවේ නැත්තම් අද මගේ කෑලිත් නෑ..මහ පාන්දර ඇවිත් අලි දාන සෙල්ලම් මෙන්න
03:28
Video thumbnail
ජනපතිගේ කතාවෙදි සාගර බයවෙච්ච කාරණය සාගර හෙළිකරයි..මේක රටේ නීතිය අවභාවිතාවක්
04:38
Video thumbnail
බස් රථයක් රියදුරුත් නොමැතිව කඩවල්, වාහන කුඩු කරගෙන මනුස්සයෙක් එක්කම පෙරලෙයි
01:49
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්
00:47
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්..මූණත් වහගෙන පෝළිමට එන හැටි
01:11
Video thumbnail
මහින්දානන්ද පදනම සතු දේපල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට.."අපි මේක මහින්දානන්දගේ කාර්යාලය විදියට කළා"
06:31
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04
Video thumbnail
රනිල් - සජිත් එකතුවීම ගැන අහද්දි රාජිත කුපිත වෙයි..තනි නායකයෙකුට ඕනි විදියට වැඩ වෙන්නේ නෑ
06:30