කෙසෙල්ගමු ඔයට පැන දිවි අහිමි වූ පුද්ගලයාගේ නිසල සිරුර හමුවෙයි

පොල්පිටිය, බෝඩ්ලන්ඩ් ජලාශ වේල්ලේ පාලම මතින් පහළට පැන කෙසෙල්ගමු ඔයේ අතුරුදහන්ව සිටි පුද්ගලයාගේ සිරුර පොල්පිටිය පොලිසියේ නිළධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව ගොඩ ගෙන සිරුර පෂ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය
දිස්ත්‍රික් මූලික රොහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ බව පොල්පිටිය පොලිිසිය පවසනවා.

මෙසේ කෙසෙල්ගමු ඔයේ සිට ගොඩ ගනු ලැබුවේ පල්ලේවත්ත පොල්පිටිය ප්‍රදේශයේ පදිංචි කේ.එම්.අරුණ ප්‍රියන්ත නැමති 56 හැවිරිදි පුද්ගලයෙක්.

මරණකරු මානසික රෝගයකින් පෙලෙන අයෙක් බවත්, ඔහු නිවසේ සිට ජලාශ වේල්ල දිගේ දිව විත්, කෙසෙල්ගමුඔයට පැන ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පොල්පිටිය පොලිිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැදගම ගිනි ඇවිලෙයි - මුළු පළාතම උණුසුම් වෙයි
02:33
Video thumbnail
කෘෂිකර්මාන්තයට වටිනා කලදසාවක් උදාවෙනවා..රජයේ ගබඩාවලටම වී දෙන්න ඕනි නෑ පෞද්ගලික අංශයටත් දෙන්න
06:13
Video thumbnail
රජය විධායක නිලධාරීන් මුදල් අමාත්‍යාංශය වටලයි - දැවැන්ත උද්ඝෝෂණයක්
01:18
Video thumbnail
බුලත් ප#යට හෙ#ණ ගැහුවම කිල්ලෝටය ගැන මොන කතාද ?බයවෙන්න එපා අපි මේ රට හදනවා
05:58
Video thumbnail
ගමටත් කිරි දුන්න මහින්දගේ පුතා 2029 දී එන්න යන්නේ - නාමල දැන් පිපීගෙන එන්නේ
04:01
Video thumbnail
අමාරුවෙන් අදත් අධිකරණයට ආපු ඩේසි ආච්චි....
00:33
Video thumbnail
සුපිරි රිය ගි# තිබ්බ සිද්ධිය ගැන මව හෙළිකළ දේ - පර්චස් 6යේ ගෙදර සර්ට ලියලා දෙන්න කියලා බලපෑම්
05:42
Video thumbnail
රාජපක්ෂ පවුලේ සෙට් එකට ආණ්ඩුවෙන් රතු එළි - නාමල් ලොක්කෝ පමාවී හෝ ඔයාලා ළඟට එනවා
05:34
Video thumbnail
ජනතාව තෘප්තිමත් වන නායකත්වය ජනපති අනුරව - ආණ්ඩුව ගැන ජනතාවගේ කැමැත්ත 62.8%ක්
08:06
Video thumbnail
නුවන් බැල්ලන්තුඩාවගෙන් ප්‍රබල හෙළිදරව්වක් - ප්‍රභාලා ගාව දණ#හපු අය තමයි මේ
17:14