චීනයෙන් එල්ල වූ බලපෑම් නිසා ජාත්‍යන්තර සමුළුවක් නතර කරයි

සැම්බියා රජයට චීන නිලධාරීන්ගේ එල්ල වු පීඩනය හේතුවෙන් ප්‍රධාන මානව හිමිකම් සමුළුවක් අවසාන මොහොතේ අවලංගු කළ බව උපදේශක කණ්ඩායමක් වන ඇක්සස් නව් නිවේදනය කරනවා.

මෙලෙස අවලංගු කර ඇත්තේ සැම්බියානු අගනුවර වන ලුසාකා හි අඟහරුවාදා ආරම්භ වීමට නියමිතව තිබූ ඩිජිටල් අයිතිවාසිකම් සඳහා කැප වූ දිගුකාලීන සමුළුවක් වන රයිට්ස්කොන් හි 2026 සංස්කරණයයි.

තායිවාන නියෝජිත පිරිසක් සහභාගි වීම සම්බන්ධයෙන් චීන රාජ්‍ය තාන්ත්‍රිකයින්, සැම්බියා රජයට බලපෑම් කිරීමෙන් පසුව සමුලුව අවලංගු කළ බව ඇක්සස් නව් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

වසර 10ක් පමණ තිස්සේ පැවැත්වෙන සමුලුවට ලොව පුරා රටවල 5000ක පමණ පිරිසක් මෙවර එක් වීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39