තායිලන්තයේ සිට මෙරටට මත්ද්‍රව්‍ය ගෙනා චීවරධාරීන් පිරිස යළි අධිකරණයට

තායිලන්තයේ සිට මෙරටට රැගෙන ආ කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමඟ කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගනු ලැබූ චීවරධාරීන් 22 දෙදෙනා අද (02) යළි මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම චීවරධාරීන් 22 දෙදෙනා පසුගිය අප්‍රේල් 25 වැනිදා කටුනායක ගුවන්තොටුපොළේ දී එම මත්ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට ගත්තා.

පසුව සිදු කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූයේ ගම්පහ ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක සැඟව සිටි අමිතානන්ද නම් චීවරධාරියෙක් විසින් මෙම නීතිවිරෝධී ක්‍රියාව මෙහෙයවා ඇති බවයි.

එම චීවරධාරියා ද හෙට (03) අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14