මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබිය දී සොයාගත් රසායනික ද්‍රව්‍ය තොගය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා ඒවා බවට තහවුරු වී තිබෙනවා.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සිදුකළ පරීක්ෂණයක දී ඒ බව තහවුරු වී තිබෙනවා.
අදාළ වාර්තාව පසුගියදා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට භාරදීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර නෙටොල්පිටිය සහ කඳාන ප්‍රදේශවලින් සොයාගත් රසායනික ද්‍රව්‍ය තොග ද පරීක්ෂා කරමින් පවතින බවයි එම මණ්ඩලය පවසන්නේ.
ඊට අදාළ වාර්තා ද, එළඹෙන සතියේ දී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිතයි.














JVP eka thawa awurudu 100k palanaya karanawa. anith pasksa walata kisi thanak denne naha ayeth. okkma ewun tikata thawa issrahata wenne mokakda kiyala hitha ganna bari wenawa. Rajapaksalata kade yana ewun paw