මැයි දින රැළිය මැද පැටලුනු හරීන්ට, ෆොන්සේකා දෙහි කපයි

සමඟි ජන බලවේගයේ ඊයේ (01) පැවති මැයි දින රැළියේ දී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අද (02) අදහස් දක්වා සිටියා.

මාධ්‍යවේදීන් එම මත ගැටුම සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදීයි ඔහු මේ බව සඳහන්කර සිටියේ.

අදාල සිදුවීම සම්බන්ධයෙන් තමන් විපක්ෂ නායකවරයාට පැමිණිලිකරන බව කී සරත් ෆොන්සේකා ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් බලාපොරොත්තුවන බව ද සඳහන් කර සිටියා.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ අදාල මොහොතේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අසභ්‍යවචන භාවිත කරමින් කුපිත වී අශිලාචාර ලෙස හැසිරුණු බවයි.

කෙසේ වෙතත් එවැනි දේ පුරුද්දකට තබා නොගන්නා ලෙසට ද සරත් ෆොන්සේකා විසින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට එහිදී අවවාදාත්මක අනතුරු ඇඟවීමක් ද සිදුකරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57