spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මානව හිමිකම් කොමිසමෙන් පැහැදිලි කිරීමක්

පසුගියදා සමාජ මාධ්‍යයේ මෙන්ම අනෙකුත් මාධ්‍ය කිහිපයක හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවට පළ වන වාර්තා සාවද්‍ය බව එම කොමිෂන් සභාව පවසනවා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කළේ, තමන් මේ දක්වාත් එවැනි තීරණයක් ගෙන නොමැති බවය.

අදාළ සිද්ධිය පිළිබඳව දැනටමත් කොමිෂන් සභාව විසින් පරීක්ෂණයක් සිදුකරමින් පවතින බවද එම කොමිසම සඳහන් කළේය.එම පරීක්ෂණවලට අදාළව පාර්ශව රැසකගෙන් ප්‍රකාශ මේ වන විටත් ලබාගෙන ඇති බවයි ඔහු සදහන් කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?