spot_imgspot_img

මව සමඟ ගිය දියණියට මරු කැඳවූ අනතුර

අනුරාධපුර, කඩ 30 ප්‍රදේශයේ දී අද (21) පෙරවරුවේ සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 11ක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිය මව සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී එය ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිය පැදවූ මව අනුරාධපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

අනතුර සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
22
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?