එළඹෙන ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට සහාය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පැවසුවා.
අද (11) උදෑසන කොළඹ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.

?