භාන්ඩ කිහිපයක මිලගණන් පහලට

සතොස ආයතනය මගින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිලගනන් පහත දමා තිබෙනවා.

ඒ අනුව ආනයනික සුදු කැකුළු ,සුදු නාඩු ,රතු පරිප්පු ,සුදු සීනි සහ හාල් මැස්සෝ යන ද්‍රව්‍ය වල මිල ගනන් අඩු කිරීමට පියවරගත් බව සභාපතිවරයා පවසනවා.

මෙම මිලගනන් අද(09) සිට අඩුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
50
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !