බෝම්බ 7 ක් ඇතුලු තවත් උපකරණ තොගයක් සමගින් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා.නාවික හමුදාව විසින් යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී සිදුකල සෝදිසි මෙහෙයුමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.ගුරුනගර් ධීවර ජැටිය ආසන්නයේ මුහුදු වෙරල ප්‍රදේශයේ උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් පසුගිය 06 වනදා සිදුකල අතර එහිදී ධීවර යාත්‍රාවක් තුල සඟවා තිබූ අදාල පුපුරණ ද්‍රව්‍ය යොදා සකසන ලද බෝම්බ තොගය හමු වී ඇත.
එහිදී ධීවර යාත්‍රාව තුල තිබී තවත් විදුලි නොවන ඩෙටනේටර් 08 ක් ජී.පී.එස්. උපකරණ දෙකක් සහ කිමිදුම් උපකරණ තොගයක් සමගින් එහි සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
13