Update – බැංකොක් නුවර සමූහ වෙඩි තැබීමෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට

තායිලන්තයේ බැංකොක්හි ජනප්‍රිය ඕර් ටෝර් කෝර් වෙළඳපොළේ දී සිදුකළ වෙඩි තැබීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Update – Monday, July 28, 2025, 1.00 PM

තායිලන්තයේ බැංකොක්හි කාර්යබහුල ආහාර වෙළඳපොළක අද (28) පෙරවරුවේ සිදු වූ සමූහ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා.

බැංකොක් නුවර ඕර් ටෝර් කෝර් වෙළඳපොළේ මෙම වැඩි තැබීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීමෙන් තවත් එක් අයෙකු තුවාල ලබා ඇති අතර, වෙඩික්කරු ද වෙඩි තබාගෙන මියගොස් ඇති බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කළේ.

මියගිය අයගෙන් ඇතැමෙක්‌ ආරක්ෂක නිලධාරීන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42