බදු පොලු, බැංකු පොලු තිබූ ප්‍රධාන 250කගේ ලැයිස්තු ජනපති සන්තකයේ

ලංකාවේ ප්‍රධාන ලෙස බදු ගෙවීම් මඟ හැර සිටින පුද්ගලයින් 200 දෙනාගේ නාම ලේඛනය තමන් සතුව පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (07) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

“මා ගාව තියනවා ලංකාවේ ප්‍රධාන ලෙස බදු ගෙවීම් මඟ හැරපු ප්‍රධාන දෙසීය දෙනාගේ ලැයිස්තුව මං ළඟ තියනවා. බව වෙන්නේ එපා මේ මූණුවල එක නමක් නෑ. වෙන මූණක් තිබ්බනම් මම කියනවා. එහි සමස්ත වටිනාකම ගත්තොත් බිලියන 100ත් 150 කට ආසන්න මුදලක් තියනවා.ඒ නිසා මේක අයකර ගන්න ඕන.”

එමෙන්ම මහජන බැංකුව සහ ලංකා බැංකුව යන රාජ්‍ය බැංකු දෙකට ණය ගෙවීම් පැහැර හැරි ප්‍රධාන පුද්ගලයින් 50 දෙනාගේ නම් ද තමා සතුව පවතින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

“රාජ්‍ය බැංකු දෙකට ඉතාමත් අහිතකර ආකාරයේ පොලු තියපු කණ්ඩායම් ඉන්නවා මම ප්‍රධාන 50 ගෙන්න ගත්තා. හොයලා බැලුවා විශාල ප්‍රමාණයක් ඉන්නවා.දේශපාලකයෝ ඉන්නවා එක අස්සේ ඉතාම සමීපත ව්‍යාපාරිකයෝ ඉන්නවා. බිලියන ගණන් රාජ්‍ය බැංකුවලට පොලු තියලා තියනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
2
+1
6
+1
1
+1
4
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26