බදු පොලු, බැංකු පොලු තිබූ ප්‍රධාන 250කගේ ලැයිස්තු ජනපති සන්තකයේ

ලංකාවේ ප්‍රධාන ලෙස බදු ගෙවීම් මඟ හැර සිටින පුද්ගලයින් 200 දෙනාගේ නාම ලේඛනය තමන් සතුව පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (07) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

“මා ගාව තියනවා ලංකාවේ ප්‍රධාන ලෙස බදු ගෙවීම් මඟ හැරපු ප්‍රධාන දෙසීය දෙනාගේ ලැයිස්තුව මං ළඟ තියනවා. බව වෙන්නේ එපා මේ මූණුවල එක නමක් නෑ. වෙන මූණක් තිබ්බනම් මම කියනවා. එහි සමස්ත වටිනාකම ගත්තොත් බිලියන 100ත් 150 කට ආසන්න මුදලක් තියනවා.ඒ නිසා මේක අයකර ගන්න ඕන.”

එමෙන්ම මහජන බැංකුව සහ ලංකා බැංකුව යන රාජ්‍ය බැංකු දෙකට ණය ගෙවීම් පැහැර හැරි ප්‍රධාන පුද්ගලයින් 50 දෙනාගේ නම් ද තමා සතුව පවතින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

“රාජ්‍ය බැංකු දෙකට ඉතාමත් අහිතකර ආකාරයේ පොලු තියපු කණ්ඩායම් ඉන්නවා මම ප්‍රධාන 50 ගෙන්න ගත්තා. හොයලා බැලුවා විශාල ප්‍රමාණයක් ඉන්නවා.දේශපාලකයෝ ඉන්නවා එක අස්සේ ඉතාම සමීපත ව්‍යාපාරිකයෝ ඉන්නවා. බිලියන ගණන් රාජ්‍ය බැංකුවලට පොලු තියලා තියනවා.”

  1. ඒ කවුද යන්න සමාජගත කිරිමට අවශ්‍ය කටයුතු සිදු කිරිම සදහා ඒ අයගේ නම් අදාල ආයතනවලට ලබාදෙන්න

    මොකද අපෙන් ගන්න මුදල්වලට අදාලව එම ව්‍යාපාරිකයින් ආණ්ඩුවට බදු ගෙවිය යුතුයි ඒක නිසා ඒවා නොපමාව අයකර ගැනීමට අදාල කටයුතු ඒ ඒ ආයතන විසින් සිදුකල යුතුයි

    ඒ වගේමයි බැංකු පොලුකාරයින් ඒ වුනාට බැංකු අපේ පොත්වල තියන රු පහ හයත් මාසෙන් මාසෙට කපා ගන්නවා last amount සීරෝ කරනවා

    ඒක නිසා පොලු තියපු අයගෙන් මුදල් අයකර ගැනීමට නොහැකි නම් ඔවුන්ගේ දෙපල පවරාගෙන එම මුදල් අයකර ගත යුතුමයි

    • එකනම් අත්ත කිසිම ගනුදෙනුවක් නොකර මාසකට සැරයක් රු 25 ක් කාපා ගන්නවා පොතෙන්.බැංකුව පොතේ අඩුම සෙශය රු 3500 ක් තියෙන්නත් ඔනෙ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14