බංගලියන් පැරදූ සිංහයින් දිවයිනට (ඡායාරූප)

බංග්ලාදේශයේ සාර්ථක ක්‍රිකට් තරග සංචාරයකට පසුව ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (04) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ යලි මෙරටට පැමිණියා .

ඔවුන් ටෙස්ට් තරගාවලිය තරඟ 02 ට 0 ක් ලෙස ජයගත් අතර විස්සයි විස්ස තරගාවලිය තරග 02 – 01 ක් ලෙස ජය ගැනීමට ද සමත් වුණා.

ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පස්වරු 04.45 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

එහිදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ විදේශ තරග සංචාර වලදී එම රටේ කණ්ඩායම සමග කරට කර ගැටීම අපහසු උනත් , තමා ප්‍රමුඛ කණ්ඩායම හරි දේවල් හරි වෙලාවට කිරීම හේතුවෙන් මෙම තරගාවලිය ජය ගැනීමට හැකි වූ බවයි.

එසේම ඉදිරි එංගලන්ත තරග සංචාරය සාර්ථකව ජයග්‍රහණය කර ගැනීම සදහා ඉදිරි සැළසුම් සකස් කරමින් පුහුණුවීම් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසුවා.

20240404 180112 scaled
20240404 175330 scaled
20240404 175438 scaled
20240404 180347 scaled
20240404 175125 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06