පෞද්ගලික අංශයේ මාසික වැටුප 27,000 දක්වා ඉහළට -2026 සිට 30,000 තෙක් වැඩිවෙයි (වීඩියෝ)

පුද්ගලික අංශයේ සේවකයින්ගේ දැනට පවතින අවම මාසික වැටුප 21,000 සිට 2025 අප්‍රේල් මස සිට 27,000ක් ලෙසත් ඉහළ නංවා තිබෙනවා.

ජනාධිපතිවරයා නව අයවැය ප්‍රකාශනය ඉදිරිපත් කරමින් දැනුම්දුන්නේ එම වැටුප් ප්‍රමාණය 2026 වසරේ සිට රුපියල් 30,000ක් දක්වා ඉහළ දැමීමටත් යෝජනා කරන බවයි.

2025 වසරේ වැටුප් වැඩිවීම සඳහා රුපියල් බිලියන 110ක් වෙන් කර තිබෙනවා.

රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව සඳහා නව නීති සම්පාදනය කිරීමට ද පියවර ගෙන ඇති අතර 2020 ජනවාරි පළමු වැනිදාට පෙර විශ්‍රාම ගිය සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප අදියර තුනකින් වැඩි කෙරෙනු ඇති.

වතු කම්කරුවන් වෙනුවෙන් දැනට යෝජනා වී ඇති රුපියල් 1700ක දෛනික වැටුප ලබාදීම සඳහා ද රජය මැදිහත් වන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16