පොහොර ප්‍රශ්නයට අත දැමු හිටපු ජනපති

මෙරටට ගෙන්වන පොහොර සාම්පල තුන්වන පාර්ශ්වයක් යටතේ පරීක්‍ෂා කරනවාට තමා විරුද්ධ බව හිටපු ජනාධිපති හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සඳහන් කර සිටිනවා.

තුන්වන පාර්ශ්වයක් අවශ්‍ය වන්නේ සාමාන්‍යයෙන් රටවල් දෙකක යුද්ධයක් ඇති වුවහොත් එය සමනය කිරීමට බව ද හිටපු ජනාධිපතිවරයා පැවසුවේ.

දේශීය විද්වතුන් සහ විශේෂඥයන් පොහොර පිළිබඳව තත්ත්ව පරීක්‍ෂණ කර ඒ පිළිබඳව දෙන නිර්දේශ අපි පිළිගත යුතු බවත්, තුන්වන පාර්ශ්වයක් ඒ සඳහා අවශ්‍ය නොවන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

චීනයට තියා වෙනත් කුමන රටකටවත් බලහත්කාරයෙන් මෙරටට වැලි ඇටයක් දමන්නවත් කිසිම අයිතියක් නැති බවයි හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06