පොසොන් දන්සැල්, තොරණ ගැන පොලීසිය දැනුවත් කිරීම අනිවාර්යයයි

එළඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් දන්සැල් සහ තොරණ සංවිධානය කිරීමේ දී ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීම අනිවාර්ය බව මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර පවසනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ කැදවා තිබූ මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

මෙම පොසොන් උත්සවය සමයේ මහජනතාවට ඇතිවන පීඩාවන් අවම කිරීම වෙනුවෙන් පොලිසිය කටයුතු කරන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted