පොරවකින් පහරදී නිවස තුළ නිදා සිටි අයෙක් ඝාතනය කෙරේ

මල්වතුහිරිපිටිය පොලිස් වසමේ රදාවාන, පුස්සැල්ලාවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ දී පොරවකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (25) මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 43ක බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අපරාධය සිදුකළ බව කියන අවුරුදු 50ක රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය ලක් වූ පුද්ගලයා සැකකරු සමඟ ඇති වූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් සැකකරු විසින් තම නිවසේම වෙනත් කාමරයක නිදාගෙන සිටි මරණකරුට පොරවකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි සිදුකළ අනාවරණය වී ඇත්තේ.

මල්වතුහිරිපිටිය පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15