spot_imgspot_img
spot_img
SLIC Banner
Empty Ad
Empty Ad

පොඩි මැණිකේ පීලි පනී (ඡායාරූප)

බදුල්ල සිට කොළඹ කොටුව බලා අද (29) උදෑසන ගමන් ඇරඹු පොඩි මැණිකේ දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

මෙම දුම්රිය බදුල්ල සහ හාලිඇල අතර දී මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති අතර මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.

මේ හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා පැමිණෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය ද හාලිඇල දුම්රිය ස්ථානයේ නවතා ඇති බවයි වාර්තා වන්නේ.

පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීම සඳහා සේවක කණ්ඩායම් යොදවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

WhatsApp Image 2023 12 29 at 10.28.35 AM
WhatsApp Image 2023 12 29 at 10.28.36 AM
WhatsApp Image 2023 12 29 at 10.28.37 AM 1
WhatsApp Image 2023 12 29 at 10.28.37 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?