spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුතාගේ මහා පරිමාණ කුඩු බිස්නස් එකට අනුබල දුන් අම්මා පොලිස් භාරයට

මහා පරිමාණයෙන් මත්කුඩු අලෙවි කිරීමේ නිරතව සිටි තම පුතාගේ ජාවාරමට අනුබල දීමේ චෝදනාව මත රිමාන්ඩ් බාරයේ පසු වූ මවක රුපියල් 25,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ශ 5 බැගින් ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත රිමාන් භාරයෙන් මුදා හැරීමට මීගමුව මහාධිකරණය තීරණය කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නිතිඥ මනේස්වෑවිට මහතා ඉදිරිපත්‌ කරනු ලැබූ ඇප අයැදුම්පත මත ඇපනියම වූ සැකකාරිය වූයේ දුනගහ දේවාලය ඉදිරිපිට පෘපේ අංක 133( දරන, නිවසේ පදිංචි ලංකා මල්කාන්ති ප්‍රනාන්දු නමැත්තියයි.

ඇප විභාගයේ දී අනාවරණය චූ, කරුණු අනුව මීගමුව අපරාධ කොට්ඨාසය විසන්‌ 2021 ජුනි මස
10 වැනිදා දූනගහ නැගෙනගිර පල්ලිය පිටියේ දී මත්කුඩු ග්‍රෑම්‌ 8 මිලිග්‍රෑම් 430 ක්‌ ප්‍රවාහනය කරමින්‌ තිබු ත්‍රිරෝද රථයක්‌ සහ එගි රියදුරු
අත්‌අඩංගුවට ගෙන ඇත. මෙම වැටලීම සිදුකළ අවස්ථාවේ මෙම ඇප අයැදුමට අදාළ සැකකාරිය ඳ
ත්‍රිරෝද රථයේ සිට ඇත.

එහදී සිදුකළ මූලික විමර්ශනයේ දී හෙරොයින්‌ ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයේ රියදුරු මහේෂ්‌ පුෂ්පකුමාර
නමැත්තෙකු බවත්‌ ත්‍රිරෝද රථයේ සටිය දී අත්‌අඩංගුවට ගත්‌ සැකකාරිය තෙරොයින්‌ ප්‍රවානනය
කළ ත්‍රිරෝද රථ රියදුරාගේ මව බවත්‌ හෙළිවී ඇත. මෙහි සැකකාර පුතා තම මචගේ අනුදැනුම මත
හෙරොයින් ජාවාරමේ යෙදී ඇතිබව වැඩිදුරටත්‌ අනාවරණය චී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?