පුතාගේ මහා පරිමාණ කුඩු බිස්නස් එකට අනුබල දුන් අම්මා පොලිස් භාරයට

මහා පරිමාණයෙන් මත්කුඩු අලෙවි කිරීමේ නිරතව සිටි තම පුතාගේ ජාවාරමට අනුබල දීමේ චෝදනාව මත රිමාන්ඩ් බාරයේ පසු වූ මවක රුපියල් 25,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ශ 5 බැගින් ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත රිමාන් භාරයෙන් මුදා හැරීමට මීගමුව මහාධිකරණය තීරණය කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නිතිඥ මනේස්වෑවිට මහතා ඉදිරිපත්‌ කරනු ලැබූ ඇප අයැදුම්පත මත ඇපනියම වූ සැකකාරිය වූයේ දුනගහ දේවාලය ඉදිරිපිට පෘපේ අංක 133( දරන, නිවසේ පදිංචි ලංකා මල්කාන්ති ප්‍රනාන්දු නමැත්තියයි.

ඇප විභාගයේ දී අනාවරණය චූ, කරුණු අනුව මීගමුව අපරාධ කොට්ඨාසය විසන්‌ 2021 ජුනි මස
10 වැනිදා දූනගහ නැගෙනගිර පල්ලිය පිටියේ දී මත්කුඩු ග්‍රෑම්‌ 8 මිලිග්‍රෑම් 430 ක්‌ ප්‍රවාහනය කරමින්‌ තිබු ත්‍රිරෝද රථයක්‌ සහ එගි රියදුරු
අත්‌අඩංගුවට ගෙන ඇත. මෙම වැටලීම සිදුකළ අවස්ථාවේ මෙම ඇප අයැදුමට අදාළ සැකකාරිය ඳ
ත්‍රිරෝද රථයේ සිට ඇත.

එහදී සිදුකළ මූලික විමර්ශනයේ දී හෙරොයින්‌ ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයේ රියදුරු මහේෂ්‌ පුෂ්පකුමාර
නමැත්තෙකු බවත්‌ ත්‍රිරෝද රථයේ සටිය දී අත්‌අඩංගුවට ගත්‌ සැකකාරිය තෙරොයින්‌ ප්‍රවානනය
කළ ත්‍රිරෝද රථ රියදුරාගේ මව බවත්‌ හෙළිවී ඇත. මෙහි සැකකාර පුතා තම මචගේ අනුදැනුම මත
හෙරොයින් ජාවාරමේ යෙදී ඇතිබව වැඩිදුරටත්‌ අනාවරණය චී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සල්වලට ආධාර එකතු කරන්න කියලා ඇවිත් ගෙවල් සුද්ද කරන කට්ටිය - අපිට මේ දිනවල දානය ලැබෙන්නේ නෑ
04:45
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුවට කටඋත්තර නැතිවෙන්නම දෙයි
13:41
Video thumbnail
අනුරගේ පුනරුද ආණ්ඩුව යන්නේ රිවර්ස් එකට - ලාල්, වසන්ත JVP ආණ්ඩුවට ඉන්දියාවට පාවා දෙනවා
04:59
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට ජී.එල් උත්තර දෙයි
04:49
Video thumbnail
ස්ටේෂම ඇතුලටම ගිහින් පොලිසියට දාපු සද්දේ
02:11
Video thumbnail
කාත්තන්කුඩිය රත්කළ විශාල ගින්න - කෝටි ගණනක අලාභයක්
01:29
Video thumbnail
ඡන්දෙට ලෑස්ති වෙන්න - අනිවාර්යෙන් මේ අවුරුද්දේ තියනවා
10:17
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුලේ ත්‍රස්තවාදියාව සිහිපත් කරනවා - එකෙක්වත් කට ඇරියේ නෑ
05:49
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:20:31
Video thumbnail
මේ ආණ්ඩුව රටේ ආර්ථිකය විකෘති කරලා ඉවරයි - ආයේ බලන්න දෙයක් නෑ
05:07