පාර්ලිමේන්තුව පිවිසුම අසලදී මීට සුළු මොහොතකට පෙර 12 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට හේතුවක් ලෙස සඳහන්ව තිබුණේ පාර්ලිමේන්තුවට එන සහ පිටව යන මන්ත්‍රිවරුන්ට බාධා කිරීම හේතුවෙන් බවයි පොලිසිය පවසන්නේ.
කෙසේ වෙතත් මෙලෙස අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරීන් මේ වනවිට මහරගම පොලිසියේ රඳවා තිබෙන බවත් වාර්තා වනවා. ඔවුන් මහරගම පොලිසියේ රැදී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් පහතින්..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5