මාලිමාවේ මන්ත්‍රීවරුන්ට බාධා කළ පුද්ගලයින් රිමාන්ඩ්

බිංගිරිය ප්‍රදේශයේ දී ඊයේ (30) ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේසිරි බස්නායක සහ අජිත් ගිහාන් යන අය පෞද්ගලික සමාගමකට පැමිණීමට එරෙහිව පිරිසක් විරෝධතාවයේ නිරත වීමට එරෙහිව අදාළ විරෝධතාකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනකු පොලිස් අත් අඩංගුවට ගෙන අද හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී අධිකරණය නියෝග කළේ සැකකරුවන් ජනවාරි මස 07 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.

මෙම සිදුවීමට අදාළ ව පුද්ගලයින් 06 දෙනෙකුට වැඩි පිරිසකගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06