කවදාවත් හැදෙන්නෙ නැති මන්ත්‍රී අර්චුනා – අදත් පැටලෙයි (වීඩියෝ)

නවක මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට පළමු වරට යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තේරී පත් වූ වෛද්‍ය රාමනාතන් අර්චුනා මහතා යළිත් ගැටුමකට මැදි වී තිබෙනවා.

දසත වාර්තාකරු පැවසුවේ; කිලිනොච්චිය දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ඔහු මෙලෙස නොසරුප් වචනයෙන් නිලධාරීන්ට බැණ වැදී ඇති බවයි.

අද (26) මෙම රැස්වීම කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ දී පැවැත්වුණා.

ඒ ධීවර අමාත්‍ය චන්ද්‍රසේකරන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙම රැස්වීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා, කිලිනොච්චි දිස්ත්‍රික් ආණ්ඩුකාරවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන්, හමුදා නිලධාරීන්, පොලිසිය, සමාජ සංවිධාන නියෝජිතයන් සහ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියා.

එහි දී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා, තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති සහදේව සහ සමාජ ක්‍රියාකාරික තම්බිරාසා අතර විශාල වචන හුවමාරුවක් ඇති වූ බවයි වාර්තා වන්නේ.

  1. කවුද මේ කිලිනොච්චිය දිස්ත්‍රික් ආණ්ඩුකාරවරයා කියන්නේ? එහෙම තනතුරක් ශ්‍රී ලංකාවේ තියෙනවාද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18