spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාදුක්ක ප්‍රදේශයේ 41 හැවිරිදි පියෙකු දිවි තොරකරගනී

පාදුක්ක ප්‍රදේශයේ මත්කුඩුවලට ඇබ්බැහිවූ 41 හැවිරිදි එක් දරු පියෙකු ශරීරයේ කැපුම් තුවාල සිදු කර ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

මොහු සියදිවි හානිකරගන්නට හේතුව මත්කුඩු හිඟ වීම බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?