රත්ගම අම්බලන්ගොඩ හික්කඩුව ප්‍රදේශවල ජනතාව බිය වද්දමින් කප්පම් ගැනීමේ නිරත වූ පාතාල කණ්ඩායමක සාමාජිකයන් තිදෙනකු ගිනිඅවියක් සමග රත්ගම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් ඊයේ(12) අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් විස්සක් 25 ත් අතර විය හි පසුවන රත්ගම කලුපෙ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය . සැකකරුවන් සතුව තිබී කඩු හයක් මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ ගිනි අවියක් ගංජා ග්‍රෑම් 150ක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සොයාගෙන තිබේ. බත් ලැසිය නමින් හඳුන්වන ම මෙහි ප්‍රධාන සැකකරු දැනට බන්ධනාගාරගතව සිටින පොඩි l නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයකු ලෙසද කටයුතු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇත .මෙම පාතාල කණ්ඩායමේ ඉතිරි සාමාජිකයින් සොයා රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කදවුර ඉදිරි විමර්ශන සිදු කරයි .
පාතාල කෙරුමෝ STF ළග දණ ගහපු හැටි – Photos & Video
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
20
Subscribe
Login
0 Comments
Oldest
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip