පාකිස්ථානයට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

පාකිස්ථානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගී වන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

වේග පන්දු යවන දිල්ශාන් මදුෂංක මෙම සංචිතයට කැඳවා ඇති අතර ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද සංචිතයට ඇතුලත්.

අසිත ප්‍රනාන්දු ද මෙම සංචිතයට නම් කිරීමට සැලසුම් කර තිබුණ ද ඔහු අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම හේතුවෙනුයි දිල්ෂාන් මදුෂංක කැඳවා ඇත්තේ.

මෙම ටෙස්ට් සංචිතයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ද අනුමැතිය ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.

නායක දිමුත් කරුණාරත්න, නිශාන් මදුෂංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, උප නායක ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, කමිඳූ මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ප්‍රවීන් ජයවික්‍රම, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු සහ ලක්ෂිත මානසිංහ මෙම සංචිතයට ඇතුලත්.

SL Test
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජනපති ඒ මිනිහා මහ ලොක්කෙක්ද ?වලව්කාරයෙක්ද ? - කියන්න තියෙන දේ කෙළින්ම කිව්ව හාමුදුරුවෝ
03:53
Video thumbnail
වැඩිහිටි නිවාසයේ ගින්නෙන් දිවි අහිමිවූ 07කගේ සිරුරු හඳුනාගනී -සිරුරු පශ්චාත් ම#රණ පරීක්ෂණයට
01:42
Video thumbnail
බියවූ වත්මන් රජය පළාත් සභා මැතිවරණය හිතාමතාම කල්දානවා - අපේ දෙබිඩි දේශපාලන රටාවක් නෑ
06:44
Video thumbnail
සජිත් ඔබතුමා වැඩකාරයෙක් - ජනපති වෙන්න ඕනි.. සජිත් හොල්මන් වුණු හිටපු මන්ත්‍රීවරුන්ගේ ගුණ වර්ණනාව
01:20
Video thumbnail
පොඩි කොල්ලෝ හෙල්මට් නැතුව සද්දෙත් දාගෙන බයික් එකෙන් දැම්ම සෙල්ලම.."අද නම් පුතේ ඉවරයි"
00:42
Video thumbnail
අගමැති හරිනි එළියට ඇවිත් කිව්ව දේ - කතා කරන්න ඕනි නෑනේ..වැඩේ වෙනවා
02:06
Video thumbnail
සලේ හඬා වැටෙමින් තම පුතුට කී කතාව ගම්මන්පිළගෙන් එළියට දායි - මම කරපු වරද මොකක්ද ?
04:06
Video thumbnail
සුරේෂ් සලේට කන්න දෙන විදිය හෙළිකරන ගම්මන්පිල - බිමට පත්තර කොළ දාලා දෙන්නේ
03:31
Video thumbnail
වැඩිහිටි නිවාසය ගැන මාස 04කට කලින් ලියූ ප්‍රාදේශීය ලේකම්ගේ ලිපියක් එළියට..ම#ණ කිහිපයක් වෙලා
04:58
Video thumbnail
ආහාර හිඟයක් එනවා ඉස්සරහට..ලංකාවට වෙන්න යන විනාශය අමරවීර කියයි
01:31