spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රදේශ කිහිපයක් ගංවතුරෙන් යටවෙයි

මහ ඔය ද්‍රෝණියේ ඉහළ ප්‍ර දේශයන්ට පසුගිය පැය 24ක කාලය තුළ බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මහ ඔය ද්‍රෝණියේ පහළ ප්‍ර දේශයන්ට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

ඒ අනුව ගිරිඋල්ල ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයේ මරදගොල්ල, නාඋල්ල, දිවුලදෙණිය හා වැලිහිඳ යන ග්‍රාම සේවා වසම්වලටත් මීගමුව – කුරුණෑගල මාර්ගය ගිරිඋල්ල නගරය ආසන්නයෙනුත්, මීරිගම, අලව්ව, මීගමුව, කටාන, වෙන්නපුව, දංකොටුව හා පන්නල යන ප්‍ර දේශවලටත් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?