ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පී සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සිය නිවසේ දී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර, අභාවප්‍රාප්ත වන විට ඔහු 81 වන වියේ පසු වුණා.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේ දී දැනුම් දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?