Fly high Get bonus Aviator Phone

ප්‍රවීණ චිත්‍රපට සංස්කරණ ශිල්පියෙකු ජීවන රඟ මඩලෙන් බැස යයි

ප්‍රවීණ චිත්‍රපට සංස්කාරණ ශිල්පියකු වූ එම්.එස්.අලිමාන් අද අභාවප්‍රාප්ත විය.

ඔහු මිය යන විට 77 වන වියේ පසු වූ ඔහු දෙදරු පියෙකි.

කොටි වලිගය, නොම්බර 17,සඳකඩ පහණ, කළුසුදු මල්, ඔබටයි ප්‍රියේ ආදරේ, රජවැඩකාරයෝ, ලෙෆ් රයිට් සහ පයිලට්, ප්‍රේමනාත් ද ඔහු සංස්කරණය කළ චිත්‍රපට අතර සුවිශේෂී වුණා.

අවසන් කටයුතු මල්වාන උල්හිටුවල මුස්ලිම් පොදු සුසාන භූමියේ දී අද සවස සිදු කරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
12
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?