පළා නොගොස් ළඟ සිටියේ මුල මතක අය පමණයි – මහින්ද මොණරාගල දී කියයි

දුෂ්කර සහ අමාරු අවස්ථාවලදී පළා නොගොස් මුල මතක පිරිස් ළඟ සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

හිටපු ජනධිපතිවරයා මේ බව සඳහන් කළේ එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව මොණරාගල අද (12) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ප්‍රචාරක රැස්වීමට එක්වෙමින්.

ඉවසීමෙන් ගත් තීන්දු තීරණ හේතුවෙන් ආර්ථික අර්බුදයෙන් සිදුවීමට ගිය ව්‍යයසනයෙන් ගොඩඒමට හැකි වූ බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

ඇතැම් පිරිස් පාසල් දරුවන් සහ රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන ඔවුන්ගේ ඉල්ලීම් දිනා ගැනීමේ ක්‍රියාවලික ද සිදුවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව වෛද්‍යවරු සහ ගුරුවරුන්, රෝගීන් සහ පාසල් ළමුන් ප්‍රාණ ඇපයට නොගෙන සිය ඉල්ලීම් දිනාගැනීමට කටයුතු කරන ලෙස හිටපු ජනධිපතිවරයා ඉල්ලීමක් ද කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31