spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පළා නොගොස් ළඟ සිටියේ මුල මතක අය පමණයි – මහින්ද මොණරාගල දී කියයි

දුෂ්කර සහ අමාරු අවස්ථාවලදී පළා නොගොස් මුල මතක පිරිස් ළඟ සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

හිටපු ජනධිපතිවරයා මේ බව සඳහන් කළේ එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව මොණරාගල අද (12) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ප්‍රචාරක රැස්වීමට එක්වෙමින්.

ඉවසීමෙන් ගත් තීන්දු තීරණ හේතුවෙන් ආර්ථික අර්බුදයෙන් සිදුවීමට ගිය ව්‍යයසනයෙන් ගොඩඒමට හැකි වූ බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

ඇතැම් පිරිස් පාසල් දරුවන් සහ රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන ඔවුන්ගේ ඉල්ලීම් දිනා ගැනීමේ ක්‍රියාවලික ද සිදුවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව වෛද්‍යවරු සහ ගුරුවරුන්, රෝගීන් සහ පාසල් ළමුන් ප්‍රාණ ඇපයට නොගෙන සිය ඉල්ලීම් දිනාගැනීමට කටයුතු කරන ලෙස හිටපු ජනධිපතිවරයා ඉල්ලීමක් ද කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?