පළාත් 05කට කාලගුණයෙන් රතු නිවේදන

සබරගමුව, මධ්‍යම, උතුරු – මැද, ඌව සහ වයඹ පළාත් සහ මඩකලපුව, ත්‍රිකුණාමලය, මුලතිව්, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල අද (16) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අවවදටහමක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වුණේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඥානසාර හිමිව නිදහස් කිරීමේ බලතල බන්ධනාගාර කොමසාරිස්ට නෑ"බන්ධනාගාරයේ භික්ෂු වාට්ටු වෙනම තියෙනවා
04:43
Video thumbnail
"අනං මනං කියලා හරියන්නේ නෑ..නිදහස් කරන්න" බන්ධනාගාර කොමසාරිස් මහනාහිමිවරු බැහැදකියි
09:45
Video thumbnail
කස්සප හිමි ළඟටම ගිහින් පොලිසියේ මහත්වරු කිව්ව දේ..
01:50
Video thumbnail
නාමල් දුක දරාගෙන යළි හිරගෙට ගිය හැටි
01:43
Video thumbnail
විරෝධතා කරන භික්ෂූන් වෙත අධිකරණ නියෝගය ලබාදුන් අයුරු - "වැඩබැරි හුණ්ඩු ආණ්ඩුවට ජයවේවා"
09:20
Video thumbnail
මේවා ඉටිපන්දම් හඳුන්කූරු නෙවෙයි..අපි සිංහල බෞද්ධ භික්ෂුව ආ - සිවුරට අත තියන්න එන්න එපා
07:37
Video thumbnail
ඥානසාර හිමිට නිදහස දෙන්න - නැත්තම් ගෙදර යන්න..පෙරේතයෝ නැතිවෙන්න අපි පිරිත් කිව්වා
07:13
Video thumbnail
අධිකරණයට ආ නාමල් සහ ජානකී ලබන 23 දක්වා යළි රිමාන්ඩ්
00:29
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට පැමිණි අයුරු - හිනාවෙවී ගැම්මට ආ හැටි
00:50
Video thumbnail
භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - "අපේ ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරනවා"
03:41