ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු එක්දින තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත් වුණා.
ඒ, අනුව ඔහු තීරණය කළේ චිතගොං තණතීරුවේ පළමුව පන්දුවට පහරදීමටයි.

?