පස් දෙනෙක් අතින් කෙලෙසුණු බාලවයස්කාර දැරිය

බාලවයස්කාර දැරියක් සමූහ දූෂණයට ලක් කළ සැකකරුවන් පස් දෙනෙකු පාදුක්ක පොලිසිය විසින් අද(07) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පාදුක්ක ප්‍රදේශයේ පදිංචි වයස 17 ත් විසි හතත් අතර වියෙහි පසුවන අයවලුන්ය.

හිටපු යුධ හමුදා සෙබළෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පටන් ගෙන ඇති මෙම දැරිය මීට පෙර එක් අවස්ථාවකදී එම සෙබලා විසින් දූෂණයට ලක් කර තිබේ. පසුව නැවතත් එම ප්‍රදේශයේම පදිංචි තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත් එම දැරිය ඔහු විසින් නිවෙසකට කැඳවාගෙන ගොස් ඇත. එම අවස්ථාවේ දී වරින් වර සිව්දෙනෙකු විසින් දැරිය දුෂණයට ලක් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23