පකිස්ථානයට විශිෂ්ඨ ජයක්

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ලෙස පාකිස්තාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර පැවැත්තවුණා. එහිදී තරගයේ ජය හිමි කරගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුනා.

කාසියේ වාසිය දිනාගත් හොංකොං නායකයා පළමුවෙන් පන්දුවට පහරදිමට පාකිස්තානය ආරාධනා කලා. දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කරමින් පන්දුවාර 20 අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 193ක් රැස් කරගැනීමට පාකිස්තාන සමත් වුනා.ලකුණු 194ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය හොංකොං කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 4ක් තුළ සියලුම දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වුයේ ලකුණු 38ක් පමණයි.පකිස්ථානය වෙනුවෙන් ෂඩාබ් කාන් කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

එම පරාජයත් සමග හොංකොං කණ්ඩායම මෙවර ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59
Video thumbnail
විදුලි සහ ජල කප්පාදුවක් ඉදිරියේදී ?එල්නිනෝ තත්ත්වය ඉස්සරහට තවත් දරුණු වෙන්න පුළුවන්
04:30
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
03:03
Video thumbnail
ලංකාවට අනවසරයෙන් ඇවිත් හැංගිමුත්තන් කරන ඉරාන නැව් - මැදපෙරදිග යුද්දයට ලංකාවත් හවුල් වෙයිද ?
03:24
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33