ශ්‍රී ලංකවේ හිටපු ප්‍රධාන පුහුණුකරු පාකිස්ථාන ක්‍රිකට් පරිපාලනයට දෙහි කපයි

එංගලන්තයේ සංචාරයක නිරතව සිටින අතරතුර පාකිස්තාන ක්‍රීඩකයින් 07 දෙනෙක් සහ පුහුණුකරුවන් දෙදෙනා යළිත් පාකිස්ථානයට ගෙන්වා ගැනීමේ තීරණය සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයින් සහා විදෙස් මාධ්‍ය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා.

මේ අතරතුර මෙලෙස දැක්වූ දුර්වල ක්‍රීඩා රටාව හේතුවෙන් සංෂ්චරය අතරතුර එම ක්‍රීඩකයින් පිරිස යළි මවුබිමට ගෙන්වා ගනීම සම්බන්ධයෙන්, පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ මිකී ආතර් සිය විරෝධය පළකර තිබුණා.

X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් එක්කරමින් මිකී ආතර් පෙන්වා දී ඇත්තේ මෙය අතිශය හාස්‍යජනක තීරණයක් බවයි.

පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය විසින් ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ තේරීම් කමිටු සාමාජිකයින් නිරන්තරයෙන් කපා වෙනස් කරන නිසාත්, ස්ථාවරත්වයක් නොමැති නිසාත් මෙම ගැටළු හටගෙන ඇති බවට මිකී ආතර් පෙන්වා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05