Empty Ad
AFC Banner
Empty Ad

පකිස්තානයට අනුමත වුණු ඩොලර් බිලියන 20ටත් බරපතළ අභියෝගයක්

මේ මස මුල දී, ලෝක බැංකු විසින් පකිස්ථානය සඳහා USD බිලියන 20 ක ණය පැකේජයක් අනුමත කරනු ලැබුවා.

නමුත්, බලුකිස්තාන් සහ කයිබර් පක්තුන්ක්වා යන පළාත් දෙකෙහි දේශපාලන බෙදීම් සහ පිරිහෙන ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එය සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට සැලකිය යුතු අභියෝග පවතින බව වාර්තා වනවා.

10-වසරක හවුල්කාරිත්ව රාමුව (CPF) යටතේ පාකිස්තානය සඳහා ඩොලර් බිලියන 20 ක ණය පහසුකම හා සම්බන්ධ අවදානම් නවයක් ලෝක බැංකුව දැනටමත් හඳුනාගෙන ඇතැයි සඳහන්.

පිරිසිදු බලශක්ති වැඩසටහනක් සඳහා වූ ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණයක් අවලංගු කිරීමත් සමඟ පකිස්ථානයේ අරගලකාරී ආර්ථිකයට දැඩි පහරක් එල්ල වුණා.

චීන – පකිස්තාන ආර්ථික කොරිඩෝව (CPEC) යටතේ බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම් සංශෝධන ඇතුළු ගිවිසුමට බැඳී ඇති ප්‍රධාන කොන්දේසි සපුරාලීමට පාකිස්තානය අපොහොසත් වීමෙන් පසු ණය අවලංගු කරනු ලැබුවා.

ඒ හා සමානව, 2024 නොවැම්බරයේ දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ද පකිස්තානයේ බදු හිඟය සහ විදේශීය ණය ලබා ගැනීමේ ප්‍රමාදය, අනෙකුත් කරුණු හේතුවෙන් ජූලි මාසයේ දී අනුමත කරන ලද තුන් අවුරුදු USD බිලියන 07 වැනි වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අභියෝග මතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද වදකාගාරය පොලීසියට සම්බන්ධයි - තිත්ත ඇත්ත මෙන්න
10:05
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
01:27:01
Video thumbnail
මහජන මුදල් හොරා කාපුවා - තාජුඩීන් ගැන හොයනවා කියලා ආවේ - දැන් බටලන්දක් අල්ලගෙන දඟලනවා
07:15
Video thumbnail
අම්බලන්ගොඩ රත් කළ වෙ#ඩිල්ල - බුදුන් පාමුල නිරුද්ධ කළ ප්‍රාණය
02:44
Video thumbnail
බටලන්දට විතරක් - ඉර එලිය වැටිලා වැඩක් නෑ - උවිඳු විජේවීර ආණ්ඩුවට වටෙන් ඇන්න ටොක්ක
10:03
Video thumbnail
ජනපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක්
02:57
Video thumbnail
කුණ්ඩසාලේ බලය සජබය අතට ගනී
11:43
Video thumbnail
හැටන් ස්ටේෂන් එකේ එක විජ්ජුම්බරයයි - අග ඉඳලා මුලට වෙච්ච සිදුවීම මෙන්න
04:49
Video thumbnail
කිරිඇල්ලගේ දුව නුවර බලය අල්ලන වැඩේට අත ගහයි
06:49
Video thumbnail
බටලන්ද වාර්තාව ආවා විතරයි ගැමුණුත් වාර්තාවක් එළියට දායි
14:33

?