නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ බලපත්‍රය අවලංගු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ මූල්‍ය ව්‍යාපාර බලපත්‍රය අවලංගු කර තිබෙනවා.

2026 ජූලි 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදියි මෙම අවලංගු කිරීම සිදුකර ඇත්තේ.

ඒ, අනුව 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත යටතේ එම සමාගම ඈවර කිරීමේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යනු ඇති.

මහ බැංකුව පවසන්නේ විවිධ නියාමන මැදිහත්වීම් සිදුකළ ද, මූල්‍ය ව්‍යාපාර පනත අඛණ්ඩව උල්ලංඝනය කිරීම හේතුවෙන් 2025 ජූලි 04 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම සමාගම පාලන අධිකාරියක් යටතට පත් කර තිබූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තරය ජයගත් මහේන්ද්‍ර පෙරේරා සතුට වචනවලට පෙරලුව අයුරු - OMG..Super Amazing Feeling..
02:15
Video thumbnail
"අපේ දුක දැක්කේ සජිත් මහත්තයා විතරයි" - තරුණයෙක් සහ තරුණියක් සජිත්ට දුන්නු ක්‍රෙඩිට් එක..
01:02
Video thumbnail
රු. කෝටි 20කට අධික හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක ගුවන් මගියෙක් කටුනායකින් මාට්ටු
01:37
Video thumbnail
කිරිදිඔයේ දිය නෑමට ගිය හිමිනමක් දියේ ගි# අපවත් වෙයි - දානයකට ඇවිත් අත්වූ ඛේදනීය ඉරණම
01:04
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ - ඩෙංගු මදුරුවෝ පිරිලා..කිසිම ක්‍රියාමාර්ගයක් නෑ
03:08
Video thumbnail
ශ්‍රී ලංකාවේ නම ලෝකයට අරන් ගිය ජපානයේ නුඩ්ල්ස් දන්සල - ජපන් ජාතිකකයෝ එක පෙළට දන්සලේ
02:01
Video thumbnail
පඩිකාරමඩුවම බිය කරමින් දින ගණනක ඉදන් රාත්‍රියේ සහ අලුයමේ එන අමුත්තෝ
02:24
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14