ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ මූල්‍ය ව්‍යාපාර බලපත්‍රය අවලංගු කර තිබෙනවා.
2026 ජූලි 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදියි මෙම අවලංගු කිරීම සිදුකර ඇත්තේ.
ඒ, අනුව 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත යටතේ එම සමාගම ඈවර කිරීමේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යනු ඇති.
මහ බැංකුව පවසන්නේ විවිධ නියාමන මැදිහත්වීම් සිදුකළ ද, මූල්‍ය ව්‍යාපාර පනත අඛණ්ඩව උල්ලංඝනය කිරීම හේතුවෙන් 2025 ජූලි 04 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම සමාගම පාලන අධිකාරියක් යටතට පත් කර තිබූ බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
2
+1
+1
+1













