නේපාලයේ සමාජ මාධ්‍ය තහනම් කරයි

සයිබර් අපරාධ මැඩපැවැත්වීම ඇතුළු මාර්ගගත සේවාවන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින කොන්දේසි සහ නියාමනයන්ට යටත්ව ලියාපදිංචි නොවීම නිසා සමාජ මාධ්‍ය වෙතට ප්‍රවේශ වීම අවහිර කරමින් තහනමක් පැනවීමට නේපාල රජය කටයුතු කර තිබෙනවා.

Facebook, Instagram, WhatsApp, YouTube ඇතුළු ප්‍රධාන ගණයේ සමාජ මාධ්‍ය 26කට මෙම තහනම පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නේපාල රජය විසින් අදාළ සමාජ මාධ්‍යන්හි මවු සමාගම් සඳහා පනවා තිබූ කොන්දේසිවලට යටත්ව ලියාපදිංචි වීම සඳහා පෙරේදා දිනය අවසන් දිනය ලෙස නම් කර තිබූ අතර එම ආයතනයන් විසින් ලියාපදිංචිය මඟ හැරීම නිසා ඊයේ දිනයේදී නේපාල රජය විසින් මෙම තීන්දුව ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38
Video thumbnail
සජිත්ට මිනිස්සුන්ගෙන් ලැබුණු ආදරය - කට්ටිය බදාගයි..වීරවිල චෛත්‍යයකට මුල් ගල් තැබීමට ගිය සජිත්
03:22
Video thumbnail
වී මිල මදියි කියලා ලාල් කාන්තම පිළිගනී
07:47
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ලාල් කාන්තගේ අතින් ඇරඹේ
01:08
Video thumbnail
ලක්ෂ 10ක් විතර වියදම් කළා - මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ
03:48
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09